Using Google Adword With Google Adsense


ඇඩ්සෙන්ස් සදහා Google Adword පාවිච්චි කිරීම 

ගූගල් වල මේදවස්වල චුටි repair එකක් වගේ ගොඩක් අයට ඇඩ්සෙන්ස් check එක ලැබිල නෑ. you tube එකත් අලුත් වෙලා නේද 


 බය වෙන්න එපා ඇඩ්සෙන්ස් disabled වීමක් වත් ලංකාවට වෙනසක් කරලවත් නෙවේ. වේවි ඔයාල හොදට ඇඩ්සෙන්ස් කරගෙන යන්න මම නැවත නැවතත් කියන්නේ  face book එකෙන් click ගන්න නම් එපාබ්ලොග් තියෙන අයට traffic අඩුනම් එක එක ජාතියේ බ්ලොග් හදන්න පුළුවන් you tube වලට ඕනෑ තරම් video upload කරන්න

අද මම කියල දෙන්න යන්නේ කොහොමද Adword වල අපි ලියාපදිංචි එල අපේ ඇඩ්ස් එකක් ඇඩ්සෙන්ස් වල පෙන්වන්නැ කියලා මේක හොද ගොඩක් ම වෙබ් සයිට් තියෙන අය. අනෙක් ය කැමතිනම් කරලා බලන්න එතකොට ඔයාට ඔයාගේ ඇඩ්ස් හරහා  කට්ටිය ගෙන්වා ගන්න පුළුවන්

මේකෙදී මුලින්ම කියන්න ඕනේ මේක අපි සල්ලි දීලා visitors ගෙන්වා  ගැනීම තම මෙහි ඉලක්ක්ක්ය අපේ බ්ලොග් / වෙබ් එක ජනප්‍රිය කරගැනීමට සුදුසු ක්‍රමයක්  කැමතිනම් කරලා බලන්න මම ත් ගොඩක් කරන්නේ නෑ දැන් නම් කලින් කළා දැන් අවුරුද්දක් විතර ඇති මේ රූපත් දැන් පරණයි ඒ වුනත් පොඩි පොඩි වෙනස් වීම් තමා සිදුවෙලා ඇත්තේ 

Google Adword  වල තියෙන විශේෂත්වය තමා ඔයාට ඕන රටවල් ඉලක්කකරලා  ඇඩ්ස් පෙන්වීමේ විශේෂත්වය ඔයාගේ වෙබ් එක හොදට meta tag දාලා HTML එක එඩිට් කරලා තිබුනත් සමහර විට ඔයාගේ බ්ලොග්/වෙබ් එකේ visitor ගේ රට අනුව ඇඩ්ස් පෙන්වනවා එතකොට එන visitors ගණන වැඩි වෙන්වා  ඒ වගේම අපේ බජට් එකත් ඉවර වෙනවා එකත් මතක තියා  ගන්න 

ඔය කට්ටිය කලින් මේකට ගූගල් account එකක් සදා ගන්න වෙනවා මුලින්ම මෙතනින් ගිහින් කැමති අය රෙගිස්ටෙර් වෙන්න











ඊට පස්සේ ඊ  මෛල් password දීලා  signup වෙන්න













දැන් කරන්න තියෙන්නේ  ඔයාගේ ඇඩ්ස් එකට නමක් දීලා proceed කරන්න මෙතනදී වැදගත් අර මම කලින් කිවා වගේ  ඔයාට කැමතිනම් ඇඩ්ස් පෙන්න ඕනා රටවල් 

නම් කරන්න. පුළුවන් නැතනම් ඉතින් හැම තැනම පෙනේවි ඔයාගේ බජට් එක ඉවර  වෙනකල් රටවල් තෝරනකොට වැඩිම පිරිසක් අපි ගන්න Adword එකට අනුව ඉන්න රටවල්  තෝරන්න 


දැන් කරන්න තියෙන්නේ ඔයාගේ ඇඩ්ස් එකට නමක් දීලා proceed කරන්න මෙතනදී වැදගත් අර මම කලින් කිවා වගේ  ඔයාට කැමතිනම් ඇඩ්ස් පෙන්න ඕනා රටවල් 

නම් කරන්න. පුළුවන් නැතනම් ඉතින් හැම තැනම පෙනේවි ඔයාගේ බජට් එක ඉවර  වෙනකල් රටවල් තෝරනකොට වැඩිම පිරිසක් අපි ගන්න Adword එකට අනුව ඉන්න රටවල්  තෝරන්න  


 ඊට පස්සේ ඔයාගේ ad එකේ මාතෘකාව ඔයාගේ සයිට් එක ගැන විස්තරයක් ඒ වගේම ඔයාගේ URL එක පේන්න ඕන විදිහ 
වගේ ඒවා  ලකුණු කරලා තියෙන තැන වලට අදාලව පුරවන්න එතකොට ඔයාගේ  ad එක පෙනෙන ආකාරය ඔයාටම පැත්තකින් දැක ගන්න පුළුවන් වේවි

ඊට පස්සේ මේ වැඩේ එවර වුනාම අපිට ගෙවන්න වේවි ඉතින් online එච්චරයි ඔහොම තම අපේ දැන්වීමක් ඇඩ්සෙන්ස් වල දාන්නේ බිස්නස් කරන යට නම් ලංකාවේ ගොඩක් හොද ක්‍රමයක් ඕක

අන්තිම වශයෙන් කියන්නේ ඔයාට ලොකු වෙබ් එකක් තියෙනවනම් විතරක් මේක කරන්න බ්ලොග් කරනය විශේෂයෙන්ම පුළුවන්තරම් බ්ලොග් අඩවි හදන්න ඊට පස්සේ තියෙන ඇඩ්සෙන්ස් ගිණුම  

හැම බ්ලොග්    එකටම ලින්ක් කරන්න

හොදම දේ තමා මම කිවා වගේ හොදින් SEO කිරීමයි  back-link සැදීමයි ඒවා එතින් ඔයාලාට කියාදෙන්න පුළුවන් බැරි කමක් නෑ එත් ගොඩක් අයට තේරෙන්නේ නෑ

ඔයාට backlink හදන්න බැරිනම් හොදම දේ තමා ඔය නෙට් එකේ රවුම් ගහන වෙලාවට comment එකක් දාලා  ඔයාගේ  බ්ලොග්/ වෙබ්  එකේ ලින්ක් එකක් දාන්න

අඩුම තරමේ මගේ බ්ලොග් එකටත්  දවසකට visitors ලා 30-40 විතර එනවා

ඊළගට ඔයාගේ යාලුවන්ගේ බ්ලොග් වල ලින්ක් හරි බැනර් හරි හුවමාරු කරගන්න ලේසිම විදිහ එකයි

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

#buttons=(Ok, Go it!) #days=(20)

Ok, Go it!