Gimp Photo Editing Software | Photo Editing

Gimp Photo Editing Software | Photo Editing වලට නියම භාණ්ඩයක්.


කවුරැත් දන්නවනේ Photo Editing ගැන. ඒත් Photoshop වැනි මෘදුකාගංයක් භාවිතා කිරීමට යම් දැනුමක් අවශ්‍ය වනවා. ඒ වගේම ඒ මෘදුකාංග මිලදී ගන්නත් වෙනවනේ.
අපි දෙන මේ මෘදුකාංගය Open Source මෘදුකාංගයක් වන නිසා, ඔබට නොමිලේම
ඉතා ලේසියෙක් ෆොටෝ එඩිටින් කරගන්න පුල්වන් වෙනවා.



Photoshop වැනි මෘදුකාංගයකින් කරගන්න පුලුවන් සියලුම කාර්යයන් මෙමගින් සරලව කරගන්න පුලුවන්.

Download

Software Details :
File Name - Gimp.
File Size - 92.3 MB
Requirements - Windows All/ Mac OS / Linux
License - Free.
Official Site - www.gimp.org

#buttons=(Ok, Go it!) #days=(20)

Ok, Go it!