
මම මේක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. ඔයාලගෙ Mobile Phone එක ඔයාල Password, Pattern Code එකක් දාල Lock කරනවනෙ ඔයාලගෙ
Private දේවල් අනිත් අය බලන නිසා. ඉතින් හදිස්සියෙ ඔයාල දාන Password ,Pattern Code අමතක උනොත් unlock කර ගන්න Phone Shop
එකකටම අරන් යන්න වෙනවනෙ . මේ මම කියල දෙන විදියෙන් ඔයාලට ගෙදර ඉදලම Phone එක Unlock කර ගන්න පුලුවන් නමුත් මම දන්නෙ නෑ මේ විදිහට හැම Phone
එකක්ම Unlock කරන්න පුලුවන්ද කියල. මම මේ විදිහට එක Phone එකක් Unlock කරා. මම පියවරෙන් පියවර කියල දෙන්නම්..
*මෙහිදී සැලකිය යුතුයි..
1. Memory Card තිබේ නම් Remove කර යුතුයි.
2. Phone එකේ තියෙන සියලුම Data සහ ඔයාල Install කරපු App මෙහිදී මැකී යාමක් සිදුවේ.
3. මෙය භාවිතා කරන්න වෙන කිසිම ක්රමයකින් Log වීමට නොහැකිනම් පමනක්.
Home Key එක Phone එක On කර පසු Display වේ නම් එහි ඇති Power Button+volume up+ තව තියෙන Keys press කරගෙන ඉන්න
Phone එක On වෙනතුරු.
1. Phone එක Off කරන්න.
2. මෙම සියලුම Keys එක සැරේ Press කරගෙන ඉන්න Phone එක On වෙන තුරු
Volume up + Home Key + Power Button.
3. Phone එක on වෙන්නෙ DOS Mood එකෙන්.
4. Volume Key එක use කරල උඩ පහල යන්න පුලුවන්.
5. “Restore Factory Defaults” / “Delete all User Data” / "Master Reset" ඒවගේ දැක ගත හැකිය එය ඔබගේ
Phone එක අනුව වෙනස් වේ.
6. Phone එක Reset වී අවසන් වූ විට Reboot System Now යනුවෙන් Display වේ එහිදී Ok කරන්න.
මෙම ආකාරය ඉතා පහසුවෙන් කිසිම ආකාරයකට Unlock කර ගත නොහැකි Android Phone එකක් Unlock කර ගත හැකිය.
මේ සම්බන්දව ගැටලු තිබේ නම් comment කර හැකිය.