පොඩිකාලේ ගුවන් නියමුවකු වන්නට සිහින දැකපු ඵක අවස්ථාවක් හරි ඔබටත් ඇති. අන්න ඵ් හීනය සබෑවක් කරගන්න පුලුවන් අවස්ථාවක් තමයි අද ඔබට ලබාදෙන්නේ. ඇත්තටම සුපිරි
ගුවන්යානා පැදවීමෙි අත්දැකීමක් ලබාගන්න පුලුවන් ගේමි ඵකක් තමයි Extreme Landings Pro කියලා කියන්නේ. මෙහිදි යානයේ සිටින සියලු දෙනාගේ ජීවිත බෙිරා ගැනීමට නමි ඔබගේ උපරිම දක්ෂතාවය යොදවා යානය ගොඩබැස්විය යුතු අතර, ඔබගේ සුළු අතපසු වීමකින් වුවද සියළු දෙනාගේ ජීවිත අනතුරට භාජනය වීමට ඉඩ ඇත.
පහසුකමි :
24 missions
120 challenges of which 6 at global competition
15 HD airports
Fast landing mode with global competition and 5 fault levels.
Instrument Landing System, ILS
Primary Flight Display
Navigation Display
Meteo Radar to manage Microburst, Ice and wind
Advanced engines system with ignition, faults and fire extinguisher
Fuel management with weight balancing, Jettison and real consumption
Landing gears management with manual unlocking system
Full control of the rudder, flaps, reversers and spoilers
APU management
Global navigation with settable or in real-time weather conditions, with 548 airports and
1,107 runways
Cinema replay system
3D virtual cockpit with integrated instrumentation
SRTM30 Plus real terrestrial elevation
MODIS VCF real coast line
OpenWeatherMap real-time weather conditions
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jan 18, 2016)
NEW R-388JM DOUBLE-DECK JET AIRLINER
GPWS (Ground Proximity Warning System)
NEW HIGH FIDELITY SATELLITE TERRAINS
HIGH DETAIL AIRPORTS WITH BRAND NEW BUILDINGS, RUNWAYS AND SIGNS
TAXIWAYS OF 50 MAJOR WORLD AIRPORTS
NEW CARTOGRAPHY WITH AIRSPACES
IN-GAME REAL TIME WEATHER CONDITION AND TIME
REAL DAY/NIGHT AND SUN/MOON CYCLE WITH SEASON/LATITUDE CALCULATION
SETTING FUEL, PASSENGER AND LOAD
BRAND NEW GRAPHICS LEVEL FOR THE MAIN AIRCRAFT
HIGH DEF GRAPHICS FOR NEXT-GEN DEVICES
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+
පලමු කොටස මෙතනින් බා ගන්න
දෙවන කොටස මෙතනින් බා ගන්න
බාගත කිරිමට උපදෙස්.
1. ඉහත ඇති (පලමු කොටස මෙතනින් බා ගන්න
දෙවන කොටස මෙතනින් බා ගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න