HOW TO GOOGLE ADSENSE WITH BLOG JOIN

ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්න.
ඔබගේ බ්ලොග් අඩවියේ පෙනුම තොරණ වගේ තියන බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ කලාතුරකින්. පුළුවන් තරම් professional විදියට ඔබේ බ්ලොග් එක හදන්න. හැකි තරම් widgets එහම අඩු කරන්න. එහම widgets අඩු කරන එක ඔබගේ බ්ලොග් එකේ Speed එකටත් ගොඩක් වටිනවා.car insurance car insurance,car ins


*Traffic
Google මෙච්චරක් traffic ඕනේ කියල සදහනක් කරලා නැති උනත් traffic නැතිව Google Adsense ගත්තත් මොනවා කරන්නද? අවම වශයෙන් දවසකට 100 ක් වත් පැමිනෙනකන් ඉවසන්න. ඉන් පසු Google Adsense ඉල්ලන්න.

*Post ගණන
අවම වශයෙන් post 10ක් වත් ඔබ ලියනකන් Google Adsense වලට අයදුම් කරන්න එපා. ඒ වගේම අවම වශයෙන් එක post එකකට වචන 300ක්වත් ඇතුල් කරන්න.

*අන්තර්ගතය
Google Adsense ලබා ගැනීමට වැදගත්ම දෙයක් තමයි අන්තර්ගතය. Copy – Paste වලටත් Adsense ලබාගත්ත පිරිසක් ඉදලා තියනවා. නමුත් ඒක හැමෝටම හරියන එකක් නෙවේ. ඒ වගේම එවැනි බ්ලොග් වලට traffic ලබාගැනීම අමාරු නිසා ඒවගෙන් මුදල් සෙවීමත් අමාරුයි.

මිනිසුන්ට වැදගත් unique ලිපි හැමවෙල්ම පලකරන්න. එවැනි බ්ලොග් එකක් ඔබ සතු නම් Google ඉතාමත් කැමැත්තෙන් Google Adsense ඔබගේ බ්ලොග් එකට ලබා දෙයි.

වැඩිහිටියන්ට පමණක් නරබන්න පුළුවන් සහ මත්ද්‍රව්‍ය වැනි දෑ ඇති බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ නැත.

* අවශ්‍ය Pages
ඔබගේ බ්ලොග් එකේ පහත සදහන් pages තියන එක වැදගත් Google Adsense ලබාගැනීමේදී.

Privacy Policy – ඔබ Privacy Policy කියන page එක හදන්න දන්නේ නැත්තම් මේ Privacy Policy Generator එක භාවිතා කරලා පහසුවෙන් හදාගන්න.

About Us – මෙයනම් ඔබට පහසුවෙන්ම හදන්න පුළුවන් page එකක්නේ.

About Us – මෙයත් ඔබට පහසුවෙන් හදාගන්න පුළුවන් page එකක්.

*Domain Name

yoursite.blogspot.com වගේ domain name එකක් භාවිතා කරන්නේ නැතිව yoursite.com වගේ domain name එකක් භාවිතා කරන්න. එය SEO වලටත් ඉතාමත්ම වැදගත්ය.

*වෙනත් Ads

Bidvertiser වගේ වෙනත් Ads ඔබගේ බ්ලොග් එකේ තියනවනම් ඒවා ඉවත් කරන්න.

*Paid Traffic

Hitleap වගේ වෙබ් අඩවි භාවිතා කර ඔබගේ බ්ලොග් එකට traffic ගැනීමෙන් වලකින්න. Link exchange වගේ ක්‍රමත් භාවිතා කිරීමෙන් වලකින්න.

*අනවශ්‍ය අඩවි වලට ලින්ක් දීමෙන් වලකින්න

වැඩහිටියන්ට පමණක් සීමා උනා වගේ වෙබ් අඩවි වලට කිසි විටකත් backlink දීමෙන් වලකින්න. ඒ වගේම ඒ වගේ වෙබ් අඩවි වලින් ඔබගේ බ්ලොග් එකට backlink නිර්මාණය කර ගැනීමෙනුත් වලකින්න.

හුගක් අය අතර වැරදි මතයක් තියනවා ශ්‍රී ලංකවට Google Adsense ලබාදෙන්නේ නෑ කියලා. එහම කිසිම දෙයක් නෑ. නිකන්ම බ්ලොග් එකක් හදලා Adsense ඉල්ලුවා කියලා Adsense හම්බවෙන්නේ නෑ. හැම වෙලේම බ්ලොග් එකට වටිනාකමක් දෙන්න. මුදල් හොයන්න කලින් ඔබගේ බ්ලොග් එක හරහා වටිනා දෙයක් සමාජයට දෙන්න. ඔබගේ බ්ලොග් එකේ අලුත් වටිනා ලිපි තියනවා Google ඉතාමත් කැමැත්තෙන් ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබා දෙයි.

It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
DONATE A CAR IN MARYLAND 
MOTOR REPLACEMENTS 
CHEAP DOMAIN REGISTRATION HOSTING 
DONATING A CAR IN MARYLAND 
DONATE CARS ILLINOIS 
CRIMINAL DEFENSE ATTORNEYS FLORIDA 
BEST CRIMINAL LAWYER IN ARIZONA
LIFE INSURANCE CO LINCOLN 
HOLLAND MICHIGAN COLLEGE 
ONLINE MOTOR INSURANCE QUOTES 
ONAL CODE 

how to money mack blog

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

#buttons=(Ok, Go it!) #days=(20)

Ok, Go it!