
1. මුලින්ම ඔබගේ Facebook ගිණුමට ලොග් වෙන්න (ඔබට Delete කිරීමට අවශ්‍ය ගිණුමට).
2. ඉන් පසු මෙම ලින්ක් එකට
පිවිසෙන්න
(https://www.facebook.com/help/delete_account).
3. Delete My Account Button එක Click කරන්න.
4. දැන් ඔබගේ ගිණුමේ Password එක ඇතුලත් කර OK button එක Click කරන්න.
දන් ඔබගේ ගිණුම Deactivate වනු ඇත. ඔබට දින 14 ක කාලයක් හම්බවෙනවා අවශ්‍ය නම් ලොග් වෙන්න. ඔබ දින 14 ක කාලයක් ඇතුලත ලොග් උනොත් ඔබට පුළුවන් Delete එක Cancel කරන්න.
ඔබ දින 14ක කාලය ඇතුලත් ආයිත් Log උනේ නැත්තම් ඔබගේ ගිණුම සම්පුර්ණයෙන්ම Delete වෙනවා.
Facebook Account එකක් Delete කරන එකෙයි Deactivate කරන එකේ වෙනසක් තියනවද?
හුගක් අය අතර වැරදි මතයක් තියනවා Facebook Account එකක් Delete කරන එකෙයි Deactivate කරන එකයි එකක් කියලා. ඒ දෙක දෙකක්.
ඔබ ඔබගේ Facebook Account එක Deactivate කරලා අවශ්‍ය නම් ආයිත් අවුරුද්දකින් උනත් Facebook Account එකට Log වෙන්න ඔබට පුළුවන් .
නමුත් ඔබ Facebook Account එක Delete කරොත් ඔබට එම දිනයේ සිට දින 14කට පසු කවදාවත් ඒ Account එක භාවිතා කරන්න බෑ.