කවුරැත් දන්නවනේ Photo Editing ගැන. ඒත් Photoshop වැනි මෘදුකාගංයක් භාවිතා කිරීමට යම් දැනුමක් අවශ්‍ය වනවා. ඒ වගේම ඒ මෘදුකාංග මිලදී ගන්නත් වෙනවනේ.අපි දෙන මේ මෘදුකාංගය Open Source මෘදුකාංගයක් වන නිසා, ඔබට නොමිලේම
ඉතා ලේසියෙක් ෆොටෝ එඩිටින් කරගන්න පුල්වන් වෙනවා.
![]() |
Download
Software Details :
File Name - Gimp.
File Size - 92.3 MB
Requirements - Windows All/ Mac OS / Linux
License - Free.
Official Site - www.gimp.org
