How To Start a Worldpress Blog On Godaddy 12$

WordPress බ්ලොග් එකට Hosting අවුරුද්දටම 12$ GoDaddy
ඔබට සමහර තැන් වලින් ගොඩක් අඩු මුදලකට වෙබ් හොස්ටින්ග් ගන්න පුළුවන් උනත් ඒවාගේ කිසිම විශ්වාසනීය
භාවයක් නෑ. හුගක් වෙලාවට බ්ලොග් එක down. අපිට ප්‍රශ්නයක් ආවම උදව් කරන්නේ නෑ.

මෙන්න මේ වගේ කරුණු නිසා හුගක් අය වෙබ් හොස්ටින්ග් මිලදී ගන්නේ Bluehost හෝ Hostgator වලින්. ඔහුන් සාමාන්යෙන් අවුරුද්දකට 120$ වලට ආසන්න මුදලක් අය කරගන්නවා.

නමුත් GoDaddy වලින් මීට වඩා ඉතාමත් අඩු මුදලකට ඔබට, ඔබේ WordPress බ්ලොග් එක එකට වෙබ් හොස්ටින්ග් මිලදී ගන්න පුළුවන්.

ඒ මුළු අවුරුද්දටම 12$ වැනි සුළු මුදලකට.
ඔබට පුළුවන් Stater කියන එක 12$ වලට මිලදී ගන්න. ඒ වගේම නොමිලේ Domain Name එකකුත් ඔබට ලැබෙනවා. මෙය හිතාගන්නවත් බැරි තරම් වාසියක්.

ඒ වගේම WordPress Install කිරීම ගැන කිසිම දැනුමක් ඔබට තිබීමට අවශ්‍යත් නෑ. එකට හේතුව තමයි ඔබ පරිගණකයේ Software එකක් install කරන ආකාරයටම වගේ WordPress Install කිරීම හැකියාව  ඇති Application එකත් cPanel එකත් සමග ලැබෙනවා.

නමුත් මේ දීමනාව(85%) ලොකු කාලයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්.

එම නිසා අදම GoDaddy වලින් WordPress හොස්ටින්ග් මිලදී ගන්න.

Post a Comment

2 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

#buttons=(Ok, Go it!) #days=(20)

Ok, Go it!