අද මම කියන්න යන්නේ මේ දවස් වල සුපිරියටම PTC කස්ටිය අතර කතා බහට ලක්වන සයිට් එකක් ගැන. ඒ Paidverts Register
වෙලා නැත්තම් දැන්ම Register
වෙන්න Join here

මෙහි විශේෂත්වය
· $0.005 - $200 අතර පරාශයක Ads ලැබීම.
· මුදල් ලබා ගැනීමේ අවම අගය(minimum payout ) $2.00ක් වීම.
· Rented referrals ලා නොමැති වීම.
· Direct referral කෙනෙකුගෙන් 5% ක් ලැබීම.
· මුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය නැත.
Ads Click කල යුතු ආකාරය.
දවසට BAP ads 8 - 16 අතර ප්‍රමාණයක් ලැබෙනවා BAP ads වලට මුදල් ලැබෙන්නේ නැ . Ads බැලීමට BAP Points ඔනි වෙනවා $0.01 ad එකකට BAP
point 20 ක් ඕනි. මෙයාලා දවසට BAP point 200-400 ක් අතර ප්‍රමාණයක් දෙනවා.
මුලින්ම BAP Ads සියල්ලම click කරන්න ඉන් පසු request micro ad pack click කරන්න. දවසට micro ad pack 2ක් ලැබේ.
$0.05 ක් තව ලොකු ads හම්බවෙනවා ($0.08, $0.03 ....)
ඔබට ලැබෙන Ad එක තත්පර 30 ක කාලයක් නැරඹිය යුතුය.
මුලින් වාක්‍ය 3ක් copy paste කල යුතුය. Ad එක නැරඹීමෙන් පසු Verification code එක නිවැරදිව Type කල යුතුය.
මෙම site එක කොහොමද ad එකකට $200 ක් ගෙවන්නේ
Ad Pack එකක් $1 වෙනවා දෙන්නේ clicks 50යි. 0.005*50=$0.25 එකෙන් $0.75 ක් ඉතිරියි Admin එකෙන් $0.20 ක් වගේ තියා ගන්නවා.
ඉතිරි $0.50 ලොකු ads වලට කඩලා members ලාට බෙදලා දෙනවා.
මාසික අදායම වැඩිකර ගන්නේ කොහොමද?
සති 2 කින් විතර ඔයාට $1 ක් හොයාගන්න පුලුවන් එකෙන් Ad pack එකක් මිලදී ගන්න. එතකොට BAP Points 3100 50 unique visits හම්බ
වෙනවා. BAP 1500 ක් තියෙනවා කියන්නේ level one instant ads එනවා ($0.05-$0.30 වගේ ) $1 සතිකින් විතර $5 ක වගේ Target
එකකට යන්න පුලුවන්.
සතියක් විතර වැඩ කරලා බලන්ඩකො මෙක අනිත් PTC වගේ නෙමෙයි.
තව දෙයක් Ads එක Expire වෙන්න කලින් බැලිය යුතුයි නැත්තම් recycle වෙනවා BAP points ටික නිකම්ම ගෙවිලා යනවා.