Angry Birds Transformers

මෙන්න අපේ Android පාවිච්චි කරන යාලුවන්ට දෙනවා Angry Bird ගේම් සෙට් එකේ අලුත්ම ගේම් එක..!! මේක තමා  Angry Birds Transformers.



මේ ගේම් එක හදලා තියෙන්නේ Rovio Mobile Ltd කම්පැනි එකෙන්..
මේ ගේම් එක නිකුත් කරලා තාම ටික කාලයයි.. එත් Play Store එකේ ගොඩක්ම ජනප්‍රිය ගේම් එකක්. 
විශේෂයෙන් කියන්න ඕනේ මේ ගේම් එක වැඩ කරන්නේ Android 4.0 සහ ඊට ඉහල සංස්කරණ සදහා පමණයි.. !!



Angry Birds and Transformers collide in this action-packed, 3D shoot ‘em up adventure! The Egg Spark has transformed the eggs into crazed robots who are destroying Piggy Island, but who can stop them?! Auto birds, ROLL OUT!

Have you ever seen an alien robot Angry Bird? Enter the AUTO BIRDS! This brave band of heroes features Red as Optimums Prime, Chuck as Bumblebee and… well you’ll meet the rest soon. They’ve got lasers and they turn into cars. Plus they have arms and legs – that’s a first!

But the courageous Auto birds can’t save Piggy Island on their own – to stop the Egotists they’ll need to join forces with their arch rivals the DECEPTIHOGS (like Decepticons only smellier). Can these bitter enemies team up and put aside their differences? Yeah right...

ඔන්න Screenshot ටිකකුත් බලලම ඉන්නකෝ,































Download කිරිමට උපදෙස්.
1.   (Download) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න



Post a Comment

2 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

#buttons=(Ok, Go it!) #days=(20)

Ok, Go it!