Gangstar Vegas නවීනතම අවි ආයුධ සමඟ පට්ට ෆන් ඵකක් ගන්න
ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ස්මාර්ට් දුරකථන , ටැබිලට් මගින් ගෙම්ස් සෙල්ලමි කරන අය වෙනුවෙන්
Aluthwadar වෙතින් අද සුපිරි ක්‍රිඩාවක් අරගෙන ආවා, මෙය අපරාධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර, අපරාධ ක්‍රිඩා වලට කැමති අයට පට්ටම පට්ට ෆන් ඵකක් ගන්න පුලුවන් ක්‍රිඩාවක් කියලා කිවිවට වරදක් නැහැ, මොකද අති දරුණු නවීනතම අවි ආයුධ වගේම ක්‍රිඩකයාගේ පෙනුම ඔබට අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීමේ පහසුකමි රැසක් මෙම ක්‍රිඩාවේදි ඔබට ලැබේනවා.
WELCOME TO OUTRAGEOUS LAS VEGAS:
Play as a mixed martial arts (MMA) fighter in a BLOCKBUSTER STORY MODE
Make your way through 80 MISSIONS filled with action
Build up a gangster squad to take over Vegas and win mafia wars
ENDLESS SANDBOX FUN:
Explore a BIGGER CITY, 9x the size of the previous Gangstar game
Perform amazing stunts with ragdoll effects making use of HAVOK PHYSICS
Climb the leaderboards in tough CHALLENGES including air, water and street racing, MMA fighting & more!
Become Vegas's finest shooter in Carnage & Heist modes
Break the bank in addictive CASINO GAMES
A RIDE ON THE WILD SIDE:
Access INSANE WEAPONS like Molotov cocktails, flamethrowers & an electric guitar!
Drive CRAZY VEHICLES including monster trucks, muscle cars & fighter jets
UPGRADE YOUR SKILLS & GEAR and customize their appearance
Enjoy an amazing soundtrack featuring Skrillex, Kavinsky, Chromatics and more
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Dec 19, 2015)
NO ROOM IN HELL: Don’t miss the special event! Cut down flesh-hungry zombies for big rewards.
VIP REWARDS: More bonuses, more firepower, more fun!
DAILY BONUSES: Keep coming back for more rewards.
WILD WHEELS: Take a ride on an insane new race track.
LETHAL WEAPON: The Nailgun is a great way to smite sinners for eternity!
Download
download කිරිමට උපදෙස්.
1. ඉහත ඇති (download) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න
Thanks
ReplyDeletewellcome
DeleteJayawewa
ReplyDeleteesemawewa
Delete