Keyman Desktop 8.0.355 Crack
0
ඔන්න කස්ටියට ගොඩක් වදගත් සොෆ්ට්වෙයා කෑල්ලක් අරන් ආවා.
Keyman කියන්නේ සිංහල ටයිප් කරනකොට ඉස්පිලි පාපිලි අරහෙන් මෙහෙන් පනින්නේ නැතුව හරි විදියට ටයිප් කරන්න උදව් කරන සොෆ්ට්වෙයා එකක්.
එත් ඉතින් දැන් එහෙම වැරදි වෙන්නැතුව ටයිප් කරන්න සිංග්ලිෂ් සොෆ්ට්වෙයාස් සහ සිංහල ටැමිල්කිට් වගේ ඒවා තියෙනවා. එත් විජේසේකර කීබෝඩ් එකේ ක්‍රමයට ටයිප් කරනකොට මේක ගොඩක් වටිනවා. මොකද ෆොටෝෂොප් වලට සිංහල ටැමිල්කිට් හෝ ගුගල් එමි වගේ ඒවා වැඩ කරන්නේ නැති නිසා මේකෙන් පුළුවන් සිංහල ෆොන්ට්ස් නිවැරදිව ටයිප් කරන්න.
ඒ වගේම සිංහල විතරක් නෙමෙයි මේක ලෝකේ තියෙන ගොඩක් භාෂා සඳහා වැඩ කරනවා. එයාලා කියන විදියට මේක භාෂා 1000 කට වඩා සපෝර්ට් කරනවා. ඉතින් මෙන්න මගෙන් ටයිප් සෙටින් වැඩ කරන යාළුවන්ට Keyman Desktop අලුත්ම වර්ශන් එක නොමිලේ ඇක්ටිවේට් කරගන්න Patch එකක්.
මෙතනින් Keyman Desktop එකේ ට්‍රයල් වර්ශන් එක ඩවුන්ලෝඩ් කරගන්න.
Keyman Official Setup Trial
මෙතනින් Patch එක බාගන්න.
Keyman Desktop 8.0.355 Patch (58 KB)
කොහොමද Patch කරන්නේ?
මුලින්ම Keyman Desktop ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න.
දැන් Patch එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඕපන් කරන්න.
දැන් Patch කියනඑක ඔබන්න.
ෆයිල් එක තියෙන තැන හොයාගන්න බෑ කියල මැසේජ් එකක් අවොත් Search කියන එක ඔබලා Keyman එක ඉන්ස්ටෝල් වෙලා තියෙන හරි තැන සිලෙක්ට් කරන්න.
එහෙනම් ඉතින් මං ගියා... තව අලුත් එකක් අරන් එන්නම් එහෙනම්!!