Angry Birds Epic




මලපැන්න කුරුල්ලන්ගේ අලුත්ම සටන
Angry Birds ක්‍රිඩා මාළාව ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. මොකද මේ වෙනකොට Angry Birds සෙල්ලමි කරන පිරිස මීලියන
10 ද ඉක්මවලා තියෙන නිසා. Rovio සමාගම සමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ මොකද ඇන්ඩ්‍රොයිඩි දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් Angry Birds ඵක පාරක් හරි නොගහ ඉන්න විදියක් නැති නිසා.



ක්‍රිඩාවේහි ඇතුලත් : 
Direct links to social networking websites that are intended for an audience over the age of 13.
Direct links to the internet that can take players away from the game with the potential to browse any web page.
Advertising of Rovio products and also products from select partners.
The option to make in-app purchases. The bill payer should always be consulted beforehand.

*නව සංස්කරණයෙහි වු වෙනස්කමි : 
EPIC UPDATES:
ENCHANTMENT – Upgrade your equipment to new epic levels!
HOLIDAY MINI-CAMPAIGN – Battle your way through a winter wonderland!
NEW BOMB CLASS – Unlock the Frost Savage!
NEW SET ITEMS – Find them in the Daily Login Calendar!
BUGFIXES and performance improvements
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3.3+

Angry Birds Epic 
Download

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති [download] යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

Post a Comment

2 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

#buttons=(Ok, Go it!) #days=(20)

Ok, Go it!