CCTV කැමරා දර්ශන ඔබේ දුරකථනයට හෝ ටැබිලට් පරිගණකයට
ඔබේ නිවසේ, කාර්යාලයේ, ව්යාපාරික ස්ථානයේ, සවිකර ඇති private/public ජාලයකට හෝ IP මගින් සමිබන්ධ කර ඇති video
encoders,DVRs හා CCTV කැමරා වල දර්ශන ඔබගේ අන්ඩ්රොයිඩි දුරකථනයෙන් හෝ ටැබිලට් පරිගණකයෙන් බැලිය හැකි යෙදුමකි. තවද දුරස්ථ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදාගත හැකි ඇන්ඩ්රොයිඩ් යෙදුමි අතර හොඳම යෙදුම මෙය වන අතර 10,000+ වඩා වැඩි ක්රියාකාරී පරිශීලකයන් පිරිසක් නිරන්තරයෙන් මෙම සේවාව ලබා ගන්නා බවට වාර්තා වී ඇත.
ඇතුලත් පහසුකමි:
Very intuitive custom made interface. See the screenshots to appreciate the quality of the app.
Support for M-JPEG based devices of all major vendors (100+)
1-way audio (listening) for D-Link, Edimax, Gadspot, SONY, Sharx Security, LogiLink, TRENDnet, Y-cam (selective models)
2-way audio (talking and listening) for Axis, FOSCAM, Loftek, Tenvis, Wansview, INSTAR, and more on the way!
SSL support (https) for secured monitoring and encrypting credentials
10 different layouts with unlimited number of cameras support
Control pan-tilt-zoom (PTZ) enabled devices, i.e. Panasonic, Pixord, Vivotek
Relay, LED control for some models
Cyclic 24/7 video recording (sequence of JPEG images) on SD card. Video playback is under development.
Easy to use pinch to zoom for digital zooming and swipes for camera selection
Sequence mode for automatic cameras switching
Import/export settings to SD card or Dropbox service
Support for any USB/laptop cams through 3d party software for PC/Mac (see FAQ)
Native interface for Honeycomb tablets and Google TV
Very CPU efficient
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Nov 29, 2015)
Fixed incorrect time in email.
Fixed occasional crash.
P2P for Foscam HD cameras (in beta).
Send notifications by email when motion detected. Notif. sent via tinycammonitor.com and are encrypted. There is a limit of notifications per month.
Improved D-Link scanner.
SSL fix.
LAN scanner sets automatically remote hostname and port number for some routers.
Improved multi window support for Samsung devices.
Fixed resetting motion params for Foscam HD cams on enable/disable motion detection.
Fixed Nexus Player running Android 6.0.
සහයදක්වනු ලබන ඇන්ඩිරොයිඩි සංස්කරණ : 1.6+
Download කිරිමට උපදෙස්.
1. (Download) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න
Niyami bn
ReplyDelete